IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


දුම්රියක් කළුතර දි පිලිපනී

(සුමිත් පොතුපිටිය)

කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී  ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .

මරදාන සිට දකුණු කළුතර බලා ඊයේ රාත්‍රි  ධාවනය වූ දුම්රියක් දුම්රිය අංගනයට යොමු කිරීමේදී මෙසේ පීලි පැන ඇති බව සදහන් වේ.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් මේ එක් තීරුවක දුම්රිය ධාවනය අවහිර වී ඇති බව දුම්රිය ප්‍රකාශකයා පැවසීය.

පීලි පැන ඇති දුම්රිය අද උදෑසන හතට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අතර, එය අවලංගු කළ බවද සඳහන්වේ.

ඉක්මන් තීරුවක් අවහිර වී ඇතත්, අනෙක් මං තීරුවෙන් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දැක ගත හැකිවිය.



අදහස් (0)

දුම්රියක් කළුතර දි පිලිපනී

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලක් ආයතන හතරක් චීන ආයතන හතරක් එක්ක ගිවිසුමක්
2025 ජනවාරි මස 07 54 0

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ පත් කරයි
2025 ජනවාරි මස 07 52 0

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පී. බී.ටර්නි ප්‍රදීප් කුමාර මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාල්ල බන්ධනාගාරයට විසි කළ ටෙනිස් බෝලයේ මත්ද්‍රව්‍ය
2025 ජනවාරි මස 07 5 0

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලයක් තුල සඟවා එය ගාල්ල බන්ධනාගාරය තුලට අද(07) සවස විසි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


හානියක් නැති බස් අලංකරණයට ඉඩ දිය යුතුයි
2025 ජනවාරි මස 07 184 0

යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොද


වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට
2025 ජනවාරි මස 07 113 0

ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ’’ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’’ උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ ’’එම්පයර


අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව සුව ඇමති තහවුරු කරයි
2025 ජනවාරි මස 07 226 0

ඖෂධ ක්ෂේත්‍රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 468 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 244 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 229 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site